හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ...
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති, රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව ...
හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ හටගත් ගින්න තවමත් දැල්වෙමින් තිබෙන බව වාර්තා වේ. ඒ අනුව හොරණ ගිනිනිවන ඒකකයට ...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා ...
රුපියල් කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිගිරියට පැමිණි තායිලන්ත කාන්තාවක් විසින් අද (13) දහවල් ...
හෙට (14) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි ...
දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී ක්‍රිකට් චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තානු ක්‍රීඩකයන් තිදෙනෙකුට ICCය විසින් දඬුවම් ...
හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත. හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු මේ වනවිට ...
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය ...
තමන් සේවය කරන පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ගෙන එහි සිටි නිලධාරියාට තර්ජනය කළ තලංගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත ආධුනික ...
රෝමයේ සිට ජර්මනිය බලා ගමන් කිරීමට නියමිතව තිබූ රයන් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක බළලෙකු සොයා ගැනීමත් සමඟ එම ගුවන් ගමන ...
මෙම තත්ත්වයන් මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම උපරිම දින ගණනක් යොදා ගනු ඇත. එසේ වුවහොත් මැතිවරණය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results